සඳතැන්න - Moon Plains

සඳතැන්න - Moon Plains

සඳතැන්න කියන්නේ නුවර එළියේ තියන අලුත්ම සංචාරක ආකර්ෂණය කිවුවොත් හරි. සඳ තැන්න ගැන ලංකාවේ වැඩි දෙනෙක් අහල නැති උනත් මේතන ගොඩක් ලස්සන තැනක්. නුවර එලිය කියුවම අපිට මතක් වෙන්නේ ලෝකාන්තය නැත්තන් හෝර්ටන් තැන්න. එත් හෝර්ටන් තැන්නට යන්න ගොඩක් අයට වෙලාවක් නැති නිසා යන්නේ නැනේ. ඒ වෙලාවක් නැති අයටයි අනිත් ඔක්කොටමයි යන්න කියාපු තැනක් තමයි සඳ තැන්න කියන්නේ මෙතනට යන්න ඕනේ සෆාරි ජීප් රථයකින් ඒක එතන ඇතුල් වෙන තැනින් වෙන් කරගන්න පුළුවන්. මෙතනට පිදුරුතලාගල ඇතුළු ප්‍රසිද්ද කදු පන්ති ලස්සනට බලාගන්න පුළුවන්. ඒවගේම ගොන්නු වදුරෝ කුරුල්ලෝ වර්ග දැක ගන්නත් පුළුවන්. ඒන පාර නුවර එළියේ යනවා නං අනිවාර්යෙන්ම සඳ තැන්න බලන්නත් යන්න

Post a Comment

0 Comments