බඹරකන්ද දිය ඇල්ල - Bambarakanda Falls

බඹරකන්ද දිය ඇල්ල තමයි ලංකාවේ උසම දිය ඇල්ල. මේක තියෙනේ බදුල්ල දිස්ත්‍රික්කයේ කළුපහන. මේ දිය ඇල්ල අඩි 790ක් විතර උසයි.ලෝකෙන්ම 299 තැන තමයි බඹරකන්ද දිය ඇල්ලට ලැබිල තියෙන්නේ. ලංකාවේ ලස්සන දිය ඇලි වලින් එකක් විදියටත් බඹරකන්ද දිය ඇල්ල හදුන්වන්න පුළුවන්. බදුල්ල පැත්තේ යනවා නං බඹරකන්ද දිය ඇල්ල බලන්න යන්නත් අමතක කරන්න එපා