සීගිරිය - Sigiriya 
සීගිරිය කියල කියුවම ලංකාවේ අය විතරක් නෙවෙයි සුද්දෙක් උනත් දන්නව. ලංකාවේ තිබ්බ මහා රාජධානියක් තමයි සිගිරිය කියන්නේ.ලංකාවේ සංස්කෘතික හා ඓතිහාසික වශයෙන් ඉතාමත් වැදගත් තැනක් සීගිරියට හිමි වෙනවා. මෙය කාශ්‍යප රජුගේ මාලිගාව කියල හැදින්වුවත් ඊටත් එහා අතිතයටකට ගිහින් මෙය රාවනා රජුගේ නිර්මාණයක් කියලත් විශ්වාස කරනවා. මෙහි පිහිටීම හා නිර්මාණය ලෝකේ කිසිම නිර්මාණයකට දෙවැනි වෙන්නේ නැ. එතරන් දියුණු තාක්ෂයක් ඒ කාලේ අපිට තිබ්ලා තියනවා. රාවනා රජතුමා පිටසක්වලිනුත් වැඩ ගත්ත කියල කියන්නේ නිකන් නෙවෙයි කියල එතනට ගියාම තේරෙයි. සිගිරියට ගිහින් නැත්තන් එකේ තියන ඉතිහාස කතාවකුත් කියෝලම ගිහින් බැලුවනං තමයි හොද.