මින්නේරිය ජාතික වනෝද්‍යානය -Minneriya National Park

මින්නේරිය ජාතික වනෝද්‍යානය -Minneriya National Park

මින්නේරිය කියුවම අපිට මතක් වෙන්නේ අලි. ඇත්තටම මින්නේරිය ජාතික වනෝද්‍යානයට යන්නේ අලි බලන්න තමයි. මින්නේරියේ අලි එකපාරට 100-200ක් විතර බලා ගන්න පුළුවන් එක තමයි විශේෂත්වය. මේකේ අලි විතරක් නෙවෙයි මුවෝ ගොන්නු ඇතුළු තව තව සත්තුත් ඒවගේම කුරුළු විශේෂ සෑහෙන ප්‍රමාණයකුත් බලා ගන්න පුළුවන්. මහසෙන් රජතුමා විසින් සාදා නිමකළ මින්නේරිය ජලාශය නිසා තමයි මින්නේරියට මෙච්චර අලි ඇතුන් ප්‍රමාණයක් ඇදෙන්නේ.සිගිරිය, හබරණ, පොලොනරුව පැත්තේ යනවා නං මින්නේරිය ජාතික වනෝද්‍යානය නරබන්නත් අමතක කරන්න එපා.

Post a Comment

0 Comments